පූර්ණ පරීක්ෂාව (LKR 10,000)
Leaf House එකටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ ඔබගේ බැටරිය පූර්ණ පරීක්ෂාවක් සිදුකර ගත හැකි අතර එමගින් ඔබගේ තිබෙන බැටරියම Leaf House ක්‍රමයට සෑදූ පසු ධාවනය කළ හැකි Km ගණන් සහිත පැහැදිලි පූර්ණ වාර්තාවක් ලබාගත හැක. මේ සදහා පැය 24 ක කාලයක් ගතවන අතර රු 10,000ක මුදල අඩුවේ, මෙමගින් ඔබගේ බැටරිය පිළිබද පූර්ණ තක්සේරුවක් ලබාගත හැක,
සාමාන්‍ය පරීක්ෂාව (LKR 2000)
මේ සදහා ඔබගේ මෝටර් රථය Leaf House ආයතනයට පැමිණිය යුතු අතර විනාඩි 10ක් 15ක් අතර කෙටි වේලාවක් තුලදී තිබෙන බැටරි බාර් ගණන පවතින SOH අගයන්, Reset කිරීමක්, කලින් Seal කපපු බැටරියක් වැනි අංශ කිහිපයක නිවැරදි තොරතුරු ලබාගත හැක. මේ සදහා රු 2000 වැය වේ.
ඉන්න ස්ථානයටම පැමිණ Scan කිරීම (LKR 5000)
කොළඹ ප්‍රදේශය තුල ස්ථානයටම පැමිණ Scan කිරීම සදහා රු5000 ක මුදලක් වැය වේ. එමගින් ඔබගේ කාර්යය සම්පූර්ණ කර දෙනු ලබයි.
කොළඹින් පිටත සේවාවක් අවශ්‍ය වුවහොත් අදාල ස්ථානය අනුව සියළු දේ පිළිබද එකඟතාවකට පැමිණ සිදු කරනු ලබයි.